Home දේශපාලන පුවත් ලෝකයේම ගෞරවයට පාත්‍ර වූ ඇය අද ලොවක් හඬවමින් සදහටම නික්ම ගිහින්.. ඒ...

ලෝකයේම ගෞරවයට පාත්‍ර වූ ඇය අද ලොවක් හඬවමින් සදහටම නික්ම ගිහින්.. ඒ සංවේදී පුවත මෙන්න

0
1241

බංග්ලාදේශයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි එරට හිටපු අග්‍රාමාත්‍යවරියක වන කලීඩා සියා ජීවිතක්ෂයට පත්ව තිබේ.

මියයන විට ඇය 80 වන වියේ පසුවුණි.

පසුගිය නොවැම්බර් මස 23 වනදා රෝහල්ගත කළ කලීඩා සියා දෙසැම්බර් මස 11වනදා සිට ශ්වසනාධාර යන්ත්‍රවල සහයෙන් පසුවුණි.

බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂයේ නායිකාව වන කලීඩා සියා එරට පළමු කාන්තා අගමැතිවරියයි.

Previous articleශ්‍රී ලංකා ක්‍රිකට් තුලින් බිහි වූ දක්ෂ තරුණ ක්‍රීඩකයෙකු වූ ඔහු අකාලයේම දිවි සැරිය නිම කරයි
Next article“තමන් straight වෙලා තමන් ආදරය කරන කෙනා gay වුනොත් ඔයාට මොකද හිතෙන්නේ?” – ජනප්‍රිය නිළි සංජනා මුහුණු පොතට එක්කළ සටහන.. – Photos
error: Content is protected !!
Verified by MonsterInsights