තරු ගොසිප් “තමන් straight වෙලා තමන් ආදරය කරන කෙනා gay වුනොත් ඔයාට මොකද හිතෙන්නේ?” – ජනප්‍රිය නිළි සංජනා මුහුණු පොතට එක්කළ සටහන.. – Photos December 31, 2025 0 1193 සංජානා ඔනාලි, ලංකාවම ආදරය කරන දක්ෂ , ඒ වගේම ජනප්‍රිය කලා තරුවක්. මුහුණුපොතේ පළවුණු සටහනක් නිසා පහුගිය දවස්වල ඇය ගැන දැඩි කතාබහක් ඇති වුණා. ඒ අතරේ ඇය අද, මෙන්න මේ විදිහේ සටහනක් ඇය මුහුණුපොතට එක්කරලා තිබුණා.