Home තරු ගොසිප් පුංචි සාරණ්‍යාගේ හුරතල් වැඩත් එක්ක සිංගප්පූරු ගිය සාරංග දිනක්ෂිගේ පවුලේ අපූරු මොහොතේ...

පුංචි සාරණ්‍යාගේ හුරතල් වැඩත් එක්ක සිංගප්පූරු ගිය සාරංග දිනක්ෂිගේ පවුලේ අපූරු මොහොතේ ලස්සන බලන්නකෝ…

0
2

ලංකාවේ කලා ලෝකයේ හැමෝම ආදරය කරන ජනප්‍රියම තරු යුවළක් විදිහට සාරංග දිසාසේකර සහ දිනක්ෂි ප්‍රියසාද් හඳුන්වන්න පුළුවන්. ඒ වගේම ඔවුන්ගේ ආදරණීය දියණිය වන පුංචි සාරණ්‍යාටත් මේ වන විට ලංකාවෙන්ම ලැබෙන්නේ පුදුමාකාර ආදරයක්.

ඉතින්, මේ ආදරණීය පවුල පසුගිය දවසක සිංගප්පූරුව බලා විදෙස් සංචාරයක් සඳහා පිටත් වෙලා ගියා. ඒ යන අතරතුර ගුවන් යානය ඇතුළේ ගත්තු සුන්දර ඡායාරූප කිහිපයක්ම දිනක්ෂි තමන්ගේ ෆේස්බුක් ගිණුමට එක් කරන්න අමතක කරලා තිබුණේ නැහැ. පුංචි සාරණ්‍යාගේ හුරතල් වැඩත් එක්ක මේ ගමන කොයිතරම් සුන්දරද කියන එක ඒ ෆොටෝස්වලින් මනාව පෙනෙන්න තිබුණා.

“Scenic and dreamy. Clouds, comfort, and care. Flying Singapore Airlines, where the journey is as memorable as the destination.” කියලා තමයි සිංගප්පූරු ගුවන් සේවය සමඟ ගිය මේ ගමන ගැන දිනක්ෂි සටහනක් තබා තිබුණේ. සතුටෙන් සහ ආදරයෙන් පිරිණු මේ අපූරු පවුලේ සංචාරක ඡායාරූප අන්තර්ජාලයට එක්වත්ම රසිකයන්ගෙන් ලැබුණු ප්‍රතිචාර නම් අතිමහත්.

Previous articleමගේ වෙඩින් එක, මගේ කැමැත්ත!” – මංගල දිනයේ ෆොටෝ, වීඩියෝ ගැන සමාජ මාධ්‍ය කතාවලට මනාලියගෙන් දැඩි ප්‍රතිචාර..
error: Content is protected !!
Verified by MonsterInsights