Home දේශිය පුවත් පුංචි සුරංගනාවියි අම්මයි ගමනක් ගිහින්… බලන්නකෝ සාරන්‍යා මැණික අම්මි එක්ක මේ කොහෙද...

පුංචි සුරංගනාවියි අම්මයි ගමනක් ගිහින්… බලන්නකෝ සාරන්‍යා මැණික අම්මි එක්ක මේ කොහෙද ගිහින් තියෙන්නේ කියලා…

0
53

 

කවුරුත් ආදරය කරන, කාගේත් ආකර්ශනය දිනාගත් පුංචි රෝස මලක් තමයි සාරන්‍යා කියන්නේ..

ඇය දිනක්ෂිගේත් සාරංගගේත් පණ කිව්වොත් හරි..

හරිම හුරතල් පුංචි මැණික එක්ක දිනක්ෂි වේදිකා නාට්‍යක් බලන්න ගිහින්.. ඉතිං ඒ හින්දා පුංචි මැණික හරිම සතුටින් තමයි ඉන්නේ…

දිනක්ෂි බිරිඳක්, මවක් වුණත් දවසින් දවස ඇය තරුණ වෙනවා.. ඇයත් මලක් වගේ ලස්සනයි…

ඉතින් ඇය ඔවුන් ගිය ඒ ගමනේ ඡායාරූප කිහිපයක් ඇගේ මුහුණුපොතට එකතු කරලා තිබුණා..

ඉතිං බලනකෝ අම්මාගෙයි දෝණිගෙයි ලස්සන …

Previous articleඔයාගෙත් රෑට නින්දෙන් කෙණ්ඩා පෙරළෙනවාද ? මෙන්න හේතුව…!
Next articleඉවසන්න බැරි හිසරදයක් ඔබටත් තියෙනවද? මිග්‍රේන් හෙවත් ඉරුවාරදය පාලනය කරගන්න, පහසු ක්‍රම 6ක්…
error: Content is protected !!
Verified by MonsterInsights