Home සුව අරණ ඔබේ කට ගඳ ගහන එකට හේතුව මෙන්න, අනිවාර්යෙන් බලන්න.

ඔබේ කට ගඳ ගහන එකට හේතුව මෙන්න, අනිවාර්යෙන් බලන්න.

0
2745

කට ගඳ ගැසීම, එසේත් නොමැති නම් දුර්ගන්ධ ශ්වාසය යනු බොහෝ දෙනෙක් අපහසුතාවයට පත්කිරීම සඳහා හේතුවී තිබෙන සෞඛ්‍ය තත්වයකි. ඔබ කොපමණ උත්සාහ කළත් ඇතැම්විට එම තත්වය සමනය කරගන්නට නොහැකි වෙන්න ඇති.

මොකද්ද හේතුව..
ගලග්‍රන්ථිය මත ඇතිවී තිබෙන ගල් තත්වය නිසා තමයි බොහෝවිට කට ගඳ ගැසීම කියන තත්වය ඇතිවන්නේ.

මුව විවර කොට හොඳින් පරීක්ෂාකර බැලුවොත් ගලග්‍රන්ථිය මත සුදු පැහැති තිත් වගයක් ඔබට දැක ගන්නට ලැබේවි. ඔබේ කට ගඳ ගසනවානම් ඒ සඳහා වගකිවයුතු වන්නේ එයයි. එම ගල් විසින් සල්ෆර් වැනි පිළිකුල් ගන්ධයක් නිකුත් කරනවා.

කට ගඳ ගැසීමට හේතුවන මෙම ගල් වර්ගය ඔබේ මුඛයෙන් ඉවත් කළොත් ඔබේ කට ගඳ ගැසීමේ ප්‍රශ්නය සාර්ථකව විසඳේවි.

එය සෙම, බැක්ටීරියා, සහ ආහාර වලින් සමන්විත ගුලියක් යනුවෙන් හැඳින්වූවාට වරදක් නැත.

එය සමූහය දැඩි ස්වභාවයකට පත්වූවිට කට ගඳ ගැසීම පමණක් නොවෙයි ආහාර ගිලීමේදී වේදනාවක් දැනීම වැනි තත්වයන්ද ඇතිවෙන්නට පුළුවන්.

බොහෝවිට ඒවා පහසුවෙන් ඉවත්කරගන්නට හැකියාව තිබුණත්, ඇතැම්විට සුළු ශල්‍යකර්මයක අවශ්‍යතාවයක් මතුවෙන්නට පුළුවන්.

ඔබේ මුඛය හොඳින් විවර කර Cotton Buds එකක් ආධාරයෙන් වුවද මෙම ගල් ඉවත් කරගත හැකි අතර එය ඇතුලට වෙන්න පිහිටා තිබේනම් සුළු ශල්‍යකර්මයකින් මෙය ඉවත් කරගත හැක

Previous articleකවදාවත් හිස් බඩ මේ භයානක දෙවල් 9 නම් කරන්න එපා
Next articleනීතිය අතටගෙන මවකගේ හිසකෙස් කැ.පු රාගම කල්ලියට වුණ වැඩේ මෙන්න..!
error: Content is protected !!
Verified by MonsterInsights