මාධව අරවින්ද කියන්නේ හැමෝම ආදරය කරන කලාකරුවෙක්.
රංගනය , ගායනය , අධ්‍යක්ෂණය වගේම කවි නිසඳැස්වලිනුත් මදූ එයාට ආදරය කරන රසිකයින්ව පිනවනවා.
නිරන්තරයෙන් සිය සිතැඟි අකුරු කරන මදු මාධව සිය ආදරණීය මව පිළිබදව හරි අපූරූ සටහනක් සිය ෆේස්බුක් ගිනුමේ තබා තිබුණා..