Home සයුරෙන් එහා පුවත් සුපිරි තරු හැඩකළ, විලාසිතා ලොව රජු සමුගනී..

සුපිරි තරු හැඩකළ, විලාසිතා ලොව රජු සමුගනී..

0
2252

 

ලොව සුප්‍රසිද්ධ ඉතාලි ජාතික විලාසිතා නිර්මාණ ශිල්පියෙකු වන වැලන්ටිනෝ ගරවානි (Valentino Garavani) අභාවප්‍රාප්ත වූ බව ඔහුගේ පදනම නිල වශයෙන් නිවේදනය කර සිටිනවා.

මියයන විට ඔහු 93 වන වියේ පසුවුණා.

වැලන්ටිනෝ පදනම සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුම හරහා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ, ඔහු අද (සඳුදා) රෝමයේ පිහිටි සිය නිවසේදී සමීපතමයින් පිරිවරා සිටියදී සාමකාමීව අභාවප්‍රාප්ත වූ බවයි.

 

Previous articleමතකයන් පමණක් ඉතිරි කර ඇය නික්ම ගියත්, ඒ අසීමිත ආදරය අදටත් ඇය අසලමයි! මරණයටවත් වෙන් කළ නොහැකි වූ ආදරය.
Next articleරියදුරන් කිහිප දෙනෙකුටම එකම රූපය පෙනිලා.. ටික්ටොක් වීඩියෝවක් නිසා කැලඹුණු කැලණි පාලම උඩ රෑට පෙනෙන අද්භූත රූපය!
error: Content is protected !!
Verified by MonsterInsights