රසික හද පින වූ අපූරු කලා හදවත අදින් පසු සදහටම අපෙන් නික්ම යයි.

රසික හද පින වූ අපූරු කලා හදවත අදින් පසු සදහටම අපෙන් නික්ම යයි.

අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන

ශිල්පී සමන් ද සිල්වා මහතාගේ දේහය මේ වනවිට මොරටුව අඟුලානේ පිහිටි නිවසේ තැන්පත් කර තිබෙනවා.

දේහය පිළිබදව අවසන් කටයුතු අද සවස 5 .00 ට මොරටුව රාවතාවත්ත ආදහනාගාරයේදී සිදුකිරීමට නියමිතයි.

Local Gossip