බෙලිඅත්තේ බිහිසුණු බස් රථ අන|තුරෙන් 30ක් රෝහලේ…

0
399

බෙලිඅත්ත දෙසට ගමන් ගත් පුද්ගලික බස් රථයක් හා බෙලිඅත්ත දෙස සිට දික්වැල්ල දෙසට ධාවනය වූ ලංගම බස් රථයක් මුහුණට මුහුණ ගැටී බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා.

ඒ බෙලිඅත්ත පොලිස් වසමේ හෙට්ටි ආරච්චි වංගුව ආසන්නයේදීයි.

මෙම අනතුරින් පුද්ගලයින් 30 ක් පමණ තුවාල ලබා තිබෙනවා.

තුවාලකරුවන් ප්‍රථිකාර සඳහා තංගල්ල රෝහලට හා බෙලි අත්ත හත්බෝධිය රෝහල වෙත ඇතුලත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

Previous articleඅවුරුදු 14ක කොල්ලෙක් ඇවිත් IPL හොල්ලයි. ලොවක් පුදුම වූ දවස මෙන්න.
Next articleරසික හද පින වූ අපූරු කලා හදවත අදින් පසු සදහටම අපෙන් නික්ම යයි.