රසික හද පින වූ අපූරු කලා හදවත අදින් පසු සදහටම අපෙන් නික්ම යයි.

0
360

අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන

ශිල්පී සමන් ද සිල්වා මහතාගේ දේහය මේ වනවිට මොරටුව අඟුලානේ පිහිටි නිවසේ තැන්පත් කර තිබෙනවා.

දේහය පිළිබදව අවසන් කටයුතු අද සවස 5 .00 ට මොරටුව රාවතාවත්ත ආදහනාගාරයේදී සිදුකිරීමට නියමිතයි.

Previous articleබෙලිඅත්තේ බිහිසුණු බස් රථ අන|තුරෙන් 30ක් රෝහලේ…
Next articleලංකාවේ වයසකම යුවල – බෙලිඅත්තේ ආච්චි අම්මා දැයෙන් සමුගෙන ගිහින්…