Home දේශිය පුවත් ලංකාවේ වයසකම යුවල – බෙලිඅත්තේ ආච්චි අම්මා දැයෙන් සමුගෙන ගිහින්…

ලංකාවේ වයසකම යුවල – බෙලිඅත්තේ ආච්චි අම්මා දැයෙන් සමුගෙන ගිහින්…

0
672

ලංකාවේ වයසකම යුවළේ බෙලිඅත්තේ ආච්චි අම්මා සමුගනී 💔
බෙලිඅත්තට පාංශුකූලය සදහා අද වැඩම කලෙමි. 🌸
වැලන්ටයින් ඩේ එකේ හන්තානට ආපු වයසකම යුවළ. ආච්චි ඇස් වෙදෙක්. අදයි දන්නේ. හන්තාන රථගාල විවෘත කළේ ඒ යවළ අතිනි.

නිවනින් සැනසේවා ආච්චි අම්මේ.

Previous articleරසික හද පින වූ අපූරු කලා හදවත අදින් පසු සදහටම අපෙන් නික්ම යයි.
Next articleහිතුවොත් කරන්න බැරි දෙයක් නැ… ප්‍රථිපල අතරේ ඇසුනු අසාමාන්‍ය දක්ෂයෙක්…
error: Content is protected !!
Verified by MonsterInsights