Home සයුරෙන් එහා පුවත් සුරූපී යූටියුබ් තරුවගේ වියෝවට ලංකාවේ ඔහු සම්බන්ධ වුනේ කොහොමද ? අද ඇසෙන...

සුරූපී යූටියුබ් තරුවගේ වියෝවට ලංකාවේ ඔහු සම්බන්ධ වුනේ කොහොමද ? අද ඇසෙන සංවේදී හෙලිදරව්ව මෙන්න.

0
302

ඇයගේ මරණය ගැන මේ වෙනකොට ඇසෙන්නේ වෙනස්ම ආරංචියක්..

බ්‍රසීලියානු ජනප්‍රිය යූටියුබ් තාරකාවක් වන Amanda Borges da Silvaගේ මරණය සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා..

විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි ඔහු රැකියා විරහිත 31 හැවිරිදි අයෙක් වන අතර අදාළ සිදුවීම වන අවස්ථාවේ ගින්න නිවා දැමීමට උත්සාහ නොකිරීමත්, ඔහු මහල් නිවාසයෙන් පිටව යාමත් යන චෝදනා මත ඔහු අත් අඩංගුවට ගෙන තිබුණා

Previous articleසරාගී ඒ බැල්මෙන් නැවතත් බුකිය රත් වෙයි. බුකිය කළඹවපු ශෙහානිගේ හැඩ දැක්කද ?
Next articleරූ රැජින තරග ඉතිහාසයේ වැඩිම ලකුණු ලැබූ සුරූපි ඈ ගැන මීට පෙර දැන සිටියාද ? මෙන්න ඒ ගැන ඔබ නොදත් කතාවක්…
error: Content is protected !!
Verified by MonsterInsights