සෙම වැඩි වෙලාද ? ඔන්න එහෙනම් සෙම හොඳ කරන්න ගෙදර ඉදන්ම කරන්න පුළුවන් ලේසිම බෙහෙත් වට්ටෝරුවක්..
සොබාදහම සැමවිටම පොදු සෞඛ්‍ය ගැටළු සඳහා ප්‍රබල විසඳුම් ලබාදෙනවා... ගොඩක් දෙනෙක්ට තියන ගැටලුවක් තමයි කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව නිරන්තරයෙන්ම හැදෙන එක.. මේ කියන්නේ ඒකට ලේසි විසඳුමක්.. කැස්ස, පෙනහළු සෞඛ්‍යය සහ සෙම්ප්‍රතිශ්‍යාව සඳහා රතු ලූණු, සුදුලූණු සහ මී…









