Home සයුරෙන් එහා පුවත් රසිකයින් අතර අතිශ්‍යය ජනාදරයට පත් ඔහුගේ දෑතට හදිස්සියේම මාංචු වැටෙයි..

රසිකයින් අතර අතිශ්‍යය ජනාදරයට පත් ඔහුගේ දෑතට හදිස්සියේම මාංචු වැටෙයි..

0
40

ඔහු බොහෝ දෙනා අතර ආදරය දිනාගත් තරුවක්..

කලාව පැත්තෙන් අතිශ්‍යය ජනප්‍රිය වුණු ජනප්‍රිය නළුවෙක් වන ශ්‍රීකාන්ත් ගැනයි මේ කතාව..

ඔහු ලබන ජූලි මස 7 වැනිදා දක්වා සිරගත කර තිබෙනවා.. චෙන්නායි පොලිසිය විසින් මෙලෙස ඔහුව සිරගත කර ඇත්තේ, මත්ද්‍රව්‍ය පිළිබඳ චෝදනාවකට බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ..

මොහුව අත් අඩංගුවට ගැනීමට ප්‍රථම එරට පොලීසිය විසින් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රශ්න කිරීම් සිදුකර ඇති බවත් වාර්තා වෙනවා…

Previous article“රාත්‍රි 8.00 පසුවී විනාඩි 42යි…” ජීවිත 263ක් සමග අඩි 37,000 ඉහළදී බෝයිං 747 එන්ජින් 4ම නවතියි… අවසාන තීරණය – යානය මුහුදට ගොඩ බැස්සවීමයි… ලොවක් කැළඹූ ඒ ඇසෙන කතාව මොකද්ද ?
Next articleලොවක් හමුවේ ඔහු ශේෂ කළ ප්‍රේමයේ පාඩම පමණක් අපට පෙන්වා දී, පස් වසරකට පසු ඔහුද සිය ප්‍රේමිය සොයා නික්ම ගොස් ඇත…
error: Content is protected !!
Verified by MonsterInsights