Home සයුරෙන් එහා පුවත් ලොවක් ආදරේ කරන සුපිරි නළු සල්මන් ඛාන් ගැන ඇසෙන දුක හිතෙන ආරංචිය...

ලොවක් ආදරේ කරන සුපිරි නළු සල්මන් ඛාන් ගැන ඇසෙන දුක හිතෙන ආරංචිය මෙන්න

0
74

බොලිවුඩයේ ප්‍රමුඛ නළු සල්මන් ඛාන් ස්නායු රෝගයකින් පෙළෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෑතකදී අසනීප වූ 59 හැවිරිදි ඔහු, සිය වර්තමාන සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව පළමු වරට එලෙස අනාවරණය තිබුණා.

සල්මන් ඛාන් හෙළි කර තිබෙනවා ඔහුගේ මොළයේ ට්‍රයිජමිනල් ස්නායු රෝගයක් ලෙස හඳුන්වන රුධිර වාහිනී රෝගයක් ඇති බවයි.

අවසන් වරට ඔහු ඒ.ආර්. මුරුගදාස් විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘සිකන්දර්’ චිත්‍රපටයට එක්ව තිබුණා.

සිනමාවට අමතරව, ජනප්‍රිය රූපවාහිනී නාලිකාවක ‘බිග් බොස්’ හින්දි වැඩසටහන ද ඔහු මෙහෙයවනවා.

Previous articleමිනිසාමයි ලොව දෙවියන් වන්නේ..” – බොදු බැතිගීයෙන් රටක් සැනසූ ඒ ආදරණීය හඬ වෙනුවෙන් ඔහු තැබූ සංවේදී සටහන
Next articleතාත්තා කිව්වා අන්තිම සිංහල මිනිහෙක් ඉන්නකම් උබලා බඩගින්නේ ඉන්නෙ නැහැ කියලා.
error: Content is protected !!
Verified by MonsterInsights