Home සයුරෙන් එහා පුවත් රෝහල් ගතකරන විටත් ඇය සමුගෙන ගිහිල්ලු…! ලොවක් ආදරේ කරන සුරූපි රංගන ශිල්පිණියකට...

රෝහල් ගතකරන විටත් ඇය සමුගෙන ගිහිල්ලු…! ලොවක් ආදරේ කරන සුරූපි රංගන ශිල්පිණියකට හදිසියේ ඇති වූ අවාසනාවන්ත ඉරණම…

0
754

 

ඇය සුරූපී බවින් වගේම සරාගී බවින් අඩු නැති තාරකාවක්..

මේ කියන්න යන්නේ ඇගේ මරණය ගැන ඇසෙන අන්න ඒ සංවේදී කතාවයි..

ඉන්දීය නිළියක්වන ෂෙෆාලි ජරිවාලා ඊයේ (27) මුම්බායිහිදී මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා…

හෘදයාබාධයක් හේතුවෙන් ඇය මියගොස් ඇති බවයි වාර්තා සඳහන් කරන්නේ..

මියයන විට ඇය 42 වැනි වියේ පසුවූවා..

අසනීප තත්ත්වය හේතුවෙන් ඇයව සැමියා විසින් රෝහල් ගත කළ ද, ඒ වනවිටත් ඇය මියගොස් ඇති බවයි වෛද්‍යවරුන් සඳහන් කර ඇත්තේ..

Previous articleවිනාඩි 5න් සුදු කෙස් නැත්තටම නැති කරන විශ්මිත සත්කාරයක් මෙන්න. අකලට හිසකෙස් පැසුණු ඔබට ඉතාමත් වැදගත් වේවි
Next articleගෙදරටම ගිහින් ඉෂාක් බෙග්ව මුණගැසුනු රොෂාන් ගැන ඇසෙන ඒ කතාව මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights