Home දේශිය පුවත් මම රඟපාන්න එන්න කලින් ශෙඩ් වල තෙල් ගැහුවා, මේසන් වැඩත් කලා. ...

මම රඟපාන්න එන්න කලින් ශෙඩ් වල තෙල් ගැහුවා, මේසන් වැඩත් කලා. ජනප්‍රිය නළු සචින් ලියනගේ කියපු සංවේදී කතාව මෙන්න

0
247

සචින් කියන්නේ අද රටම දන්න දක්ෂ කලාකරුවෙක්… ඉතිං සචින් අද මේ තැනට එන්න එදා විදපු දුක්ගැහැට ගැන ඇහුවොත් ඔබටත් පුදුම හිතේවි.. මේ ගැන සචින් කිව්වේ මෙහෙම කතාවක්…

” මම රඟපාන්න එන්න කලින් ශෙඩ් වල තෙල් ගැහුවා, මේසන් වැඩත් කලා. ඒ කාලෙ මට ආදරයක් තිබුනා. එයාගෙ දෙමව්පියන්ට ඕනි උනේ එයාව හොඳ සල්ලිකාරයෙකුට බන්ඳලා දෙන්න. දවසක් එයාගෙ තාත්ත බිස්නස් එකකින් ලක්ශ 70ක් ලොස් වෙලා ඒ ගාන දුන්නොත් දුවව බඳින්න දෙනවා කියුවා. ඒ වෙලේ මගෙ ලඟ රුපියල් 700ක් වත් තිබුනෙ නැ. දුප්පත්කම නිසා මගෙ ආදරය මට නැති උනා.”

සචින් ලියනගේ

Previous article” මම හරි වාසනාවන්තයි මම හිතන්නේ. මම හැමතිස්සෙම දෙවියන්ගෙන් ඉල්ලන්නේ මගේ පණ ඉස්සෙල්ලම යන්න ඕන. මට හරි අමාරු වෙයි මෙයා නැතුව ජීවත් වෙන්න.
Next article” ජීවිතේ නොලැබිච්ච දේවල් ගොඩාක් තියෙනවා ඒත් මම ඒ ගැන දුක් වෙන්නෙ නැ..” නිල්මිණි තෙන්නකෝන්
error: Content is protected !!
Verified by MonsterInsights