Home දේශිය පුවත් එයත් ක්‍රිකට් වලට ආදරය කරන කෙනෙක් නිසා එයා තෑගි වලට වඩා කැමති...

එයත් ක්‍රිකට් වලට ආදරය කරන කෙනෙක් නිසා එයා තෑගි වලට වඩා කැමති කොහොමහරි මැච් එක දිනලා එනවට…” දනංජය ඇගේ බිරිඳ ගැන කියපු සොදුරු කතාබහ මෙන්න..

0
313

දනංජය ද සිල්වා කියන්නේ අද අපේ ටෙස්ට් ක්‍රිකට් කන්ඩායමේ නායකයා…

ඉතිං ඒ සුන්දර හිනාව නිසා අද කාලේ කොල්ලෝ වගේම කෙල්ලෝ අපේ දනාට වශි වෙලා ඉන්නේ…

ඔන්න ඉතිං ඒ කෙල්ලෝ වශී කරන දනාගේ සුන්දර පවුල් ජීවිතේ ගැන එයා මෙහෙම කියනවා.

” ටුවර් එකක් ගියාම බිරිඳටයි දරුවටයි තමයි මම හැම දෙයක්ම ගන්නේ. මට මොනවත් ගන්නේ නැති තරම්, මගෙ එකම සතුට ඒ දෙන්නා ලස්සනට සතුටින් ඉන්න එක. ඒ නිසා එක එක විදිහේ ඇඳුම් දෙන්නටම ගෙනත් දෙනවා. කැමති විලවුන් වර්ග රූපලාවන්‍ය භාණ්ඩත් ගෙනල්ලා දෙනවා. එයත් ක්‍රිකට් වලට ආදරය කරන කෙනෙක් නිසා එයා තෑගි වලට වඩා කැමති කොහොමහරි මැච් එක දිනලා එනවට…”

Previous article” ජීවිතේ නොලැබිච්ච දේවල් ගොඩාක් තියෙනවා ඒත් මම ඒ ගැන දුක් වෙන්නෙ නැ..” නිල්මිණි තෙන්නකෝන්
Next article” බීම නැවැත්තුවොත් යාලුවොත් නැති වෙනවා. දැන් මට යාළුවෝ ඇත්තටම නැහැ.” ගයාන් කියපු සුපිරි කතාව මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights