දිල්කි උරේෂා, කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය ගායිකාවක්…
ඔන්න ඉතිං කාලෙකට පස්සේ දිල්කි ඇගේ මුහුණුපොතට මෙන්න මේ වගේ සටහනක් එක්කරලා තිබුණා..
ඒ ඔවුන්ගේ විවාහ සංවත්සරය ගැන.. දිල්කි කියන්න විදිහට ඔහු හරිම ආදරණීය චරිතයක්..
මෙන්න බලන්නකෝ ඔවුන්ගේ විවාහ සංවත්සරය වෙනුවෙන් ඇය එක්කරලා තිබුණු සටහන මෙන්න..
“කවුරුහරි කෙනෙක් මගෙන් ඇහුවොත් ඔයා ආදරේ නිසා ඉන්නේ සතුටින්ද කියලා,
මං කියනවා “ඔව්” කියලා!
එතනිනුත් එහාට එයා මගෙන් ඇහුවොත් ඒ ඇයි කියලා…
මං මෙහෙම උත්තරයක් දේවි
මොකද ,
මේ ලෝකේ ඉන්න ආදරණීයම පිරිමින්ගෙන්
එක්කෙනෙක් ඉන්නෙ මං ගාව ! ”













