Home සයුරෙන් එහා පුවත් ලොව වැඩිම යූටියුබ් පරිශීලකයන් පිරිසක් සිටින ඔහුට යූටියුබ් ලොක්කෙක් අතින්ම ලැබුණු තෑග්ග...

ලොව වැඩිම යූටියුබ් පරිශීලකයන් පිරිසක් සිටින ඔහුට යූටියුබ් ලොක්කෙක් අතින්ම ලැබුණු තෑග්ග මෙන්න

0
78

 

YouTube අවකාශයේ පරිශීලකයින් මිලියන 400 සීමාව පසුකළ ලොව පළමු හා එකම නාලිකාව බවට ජේම්ස් ස්ටීවන් ඩොනල්ඩ්සන්ගේ ‘MrBeast’ යූ ටියුබ් චැනලය පත්ව තිබෙනවා.

ඩොනල්ඩ්සන්ගේ මෙම ‘MrBeast’ නාලිකාව 2012 වසරේ දී ආරම්භ කර ඇත්තේ.

ඩොනල්ඩ්සන් 27වන වියේ පසුවන අමෙරිකානු ජාතිකයෙක්.

ඔහු වෙනුවෙන්ම නවතම මාදිලියේ Play Button එකක් නිර්මාණය කිරීමට YouTube ප්‍රධාන විධායක නිලධාරී නීල් මොහාන් කටයුතුකර තිබෙනවා.

මෙම නාලිකාව 2016 වසරේදී ග්‍රාහකයින් 100,000 සම්පූර්ණ කර තිබෙන අතර 2017 දී 1,000,000 සම්පූර්ණ කළ බවයි සඳහන්.

මේ අතර 2018 වසරේදී මිලියන 10 සීමාව සම්පූර්ණ කරමින් 2021 වසරේ දී මිලියන 50 සීමාවද පසුකර තිබෙනවා.

මේ අතර 2022 වසරේ දී ඔහු ග්‍රාහකයි මිලියන 100 සීමාව දක්වා පැමිණ තිබෙනවා.

එමෙන්ම මේ වනවිට වීඩියෝ 888කට අධික සංඛ්‍යාවක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනූවයි ‘MrBeast’යූ ටියුබ් චැනලය බිලියන 91කට වැඩි නැරඹුම් වාර සංඛ්‍යාවකට හිමිකම් කියන්නේ.

Previous articleව්‍යාපාරිකයාගෙන් ලක්ෂ 50ක ණයක් අරගෙන නෑ! යටිනුවරම කම්පා කළ ඛේදවාචකය ඈදුණු ව්‍යාපාරිකයා සහ පොලිස් ලොක්කා ගැන වෙනස්ම කතාවක් එළියට..
Next articleඅනතුරක් සිදුකර පලාගිය රංගන ශිල්පිනියක් අත්අඩංගුවට…
error: Content is protected !!
Verified by MonsterInsights