Home සයුරෙන් එහා පුවත් අනතුරක් සිදුකර පලාගිය රංගන ශිල්පිනියක් අත්අඩංගුවට…

අනතුරක් සිදුකර පලාගිය රංගන ශිල්පිනියක් අත්අඩංගුවට…

0
41

 

රිය අනතුරකින් 21 හැවිරිදි සිසුවෙකු ඝාතනය කිරීමේ චෝදනාව මත රංගන ශිල්පිනී නන්දිනී කාශ්‍යප් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මිනීමැරීමට සමාන නොවන සාපරාධී මනුෂ්‍ය ඝාතනයක්, කඩිමුඩියේ සහ නොසැලකිලිමත් ලෙස රිය පැදවීම සහ සාක්ෂි විනාශ කිරීම යන චෝදනා මත ඇය අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

පසුගිය 25 වැනිදා දින අලුයම 3.00ට පමණ ගුවහාටිහි දඛින්ගාඕන් ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇති බව සදහන්.

රංගන ශිල්පිනිය මෙම අනතුර සිදු කර පලා යන ආකාරය ඒ ආසන්නයේ තිබූ CCTV කැමරාවක ද සටහන්ව ඇති අතර අනතුරෙන් පසු, සිසුවා බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර ප්‍රතිකාර ලබමින් සිටිය දී ඔහු මෙසේ මියගොස් ඇති බව සදහන්.

Previous articleලොව වැඩිම යූටියුබ් පරිශීලකයන් පිරිසක් සිටින ඔහුට යූටියුබ් ලොක්කෙක් අතින්ම ලැබුණු තෑග්ග මෙන්න
Next article‘ සඳලතා පායලා..’ ජීවත්වීමට වෙර දරන ඈ වෙනුවෙන් රටම දන්න සංගීතවේදී කීර්ති පැස්කුවෙල් තැබූ සංවේදී සටහන මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights