Home සයුරෙන් එහා පුවත් ‘ මිස් ටීන් ටුවරිසම් ‘ ලොවක් දිනන්නට යන අපේ කෙල්ල ‘ අංජනා...

‘ මිස් ටීන් ටුවරිසම් ‘ ලොවක් දිනන්නට යන අපේ කෙල්ල ‘ අංජනා හීනටිගල ‘ පිලිපීනයට…

0
42

Miss Teen Tourism තරගාවලියට ශ්‍රී ලංකාව වෙනුවෙන් අංජානා පිලිපීන් යයි
1 hour ago
anjana-to-represent-sri-lanka-in-miss-teen-tourism-competition-in-philippines
‘මිස් ටීන් ටුවරිසම්’ (Miss Teen Tourism) ශ්‍රී ලංකා කිරුළ දිනාගත් අංජානා හීනටිගල මෙනෙවිය, එම ජාත්‍යන්තර තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පිලිපීනය බලා පිටත්ව ගොස් තිබේ. ඇය පසුගිය 30 වනදා අලුයම කටුනායක ගුවන්තොටුපොළෙන් සිය ගමන ආරම්භ කළාය.

ලොව පුරා රටවල් 40ක තරගකාරියන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේ අවසන් මහා තරගය, එළඹෙන අගෝස්තු මස 08 වන දින පිලිපීනයේ මැනිලා නුවරදී පැවැත්වීමට නියමිතය.

මෙම තරගාවලියේ ජාතික අධ්‍යක්ෂවරයා මෙන්ම අංජනාගේ පුහුණුකරු වන චරිත් ගුණසේකර මහතාද ඇයට සුබපැතුම් එක්කිරීම සඳහා ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියේය.

Previous article“ඉතිං ඒ ආදරය තවමත් නොඅඩුව ලැබෙන එක ගැන සතුටුයි..” හිතාගන්නවත් බැරි මොහොතක සාරංග – දිනක්ෂි පුදුමයට පත්වෙලා..
Next article25,000ක මාස පඩියෙන් කෝටිපතියෙන් වෙන හැටි දන්නවාද ? දියුණු වෙන්න කැමති ඔබ අනිවාර්යයෙන් දැනගත යුතු මේ ක්‍රම ටික අදම පටන් ගන්න
error: Content is protected !!
Verified by MonsterInsights