Home සයුරෙන් එහා පුවත් රුසියාවට තවත් භූකම්පනයක්.. ලොවක් කම්පා කල ඒ පුවත මෙන්න

රුසියාවට තවත් භූකම්පනයක්.. ලොවක් කම්පා කල ඒ පුවත මෙන්න

0
43

රුසියාවේ කුරිල් දූපත් ආසන්නයේ අද (03) රික්ටර් මාපකයේ ඒකක 7.0ක ප්‍රබල භූමිකම්පාවක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම භූමිකම්පාව හේතුවෙන් කම්චැට්කා අර්ධද්වීපයට සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කිරීමට රුසියානු හදිසි සේවා අමාත්‍යාංශය කටයුතු කරනු ලැබුවා.

කෙසේවෙතත්, අපේක්ෂිත මට්ටමේ මුහුදු රළ ඇති නොවීම හේතුවෙන් පසුව එම අනතුරු ඇඟවීම් ඉවත් කළ බවයි එම විදෙස් මාධ්‍ය වාර්තාවේ සඳහන්.

Previous article“අමතක නොවන සන්ධ්‍යාවක් ලබා දුන් ශ්‍රී ලංකාවට ස්තූතියි…” – රිතික් එක්කළ ආදරණීය සටහන –
Next articleඔබේ අත්ලේ මේ රේඛා තියෙනවාද ? ඉන් හෙලිවෙන පුදුම හිතෙන තොරතුරු රැසක් මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights