දේශිය පුවත් “තාත්තා වැඩියෙන්ම සතුටුවුණු දවස්වලින් එකක්…” – සුජානි මේනකා ආදරණීය තාත්තාගේ උපන්දිනය සමරපු හැටි… August 14, 2025 0 41 බිමල් ජයකොඩි – සුජානි මේනකා කියන්නෙ කලා ලෝකයේ කවුරුත් ආදරය කරන යුවළක්. සමාජ මාධ්‍ය තුළත් විවිධ පළකිරීම් කරන සුජානි ඊයේ ආදරණීය පියාගේ උපන් දිනය සමරලා තිබුණා.