Home දේශිය පුවත් ” රපුන්සල් වගේ ලස්සන කොණ්ඩ මොස්තරේ… ” සරාගී තාරුකාව පියුමිගෙ පිස්සු හැදෙන...

” රපුන්සල් වගේ ලස්සන කොණ්ඩ මොස්තරේ… ” සරාගී තාරුකාව පියුමිගෙ පිස්සු හැදෙන හැදෙන අලුත් ලුක් එක දැක්කද ?

0
36

 

පියුමි හංසමාලි කියන්නේ අපේ රටේ ගොඩක් දෙනෙක් ආදරය කරන චරිතයක්..

එයා කාලෙන් කාලෙට කරළියේ විවිධ කතා මවනවා…

ඒත් එක්කම පියුමිට ආදරය කරන ගොඩක් දෙනෙක් අද වෙනකොට ඇය කරන කියන දේවල් දැන ගන්න හරිම උනන්දුයි… ඔන්න බලන්නකෝ මේ පාර පියුමි අලුත්ම කොණ්ඩ මොස්තරයක් කරලා… එයා රපුන්සල් වගේ දිග රත්තරන් පාට හරිම ලස්සන කොණ්ඩයක් තමයි මේ පාර දාලා තියෙන්නේ…

බලන්නකෝ එයාගේ ලස්සන…

එයාටත් එයාගේ ලස්සන දරාගන්න බෑ කියලා තමයි පියුමි ෆේස් බුක් එකේ සටහනක් තියලා තිබුණේ…

Previous articleTamil Vibe එකට හැඩ වුනු එයාලා… රටක් ආදරේ කරන චන්දිමාල්ට ලඟදීම තවත් උත්සවයක් ?
Next articleඅද ඔහු හිටියා නම් මොන තරම් නම්සතුටු වේවිද..? චූටි කෛලාෂ්ගේ සීයාතාත්තා.. ඔහුගේ රුවක් ළඟ පුංචි පුතු නවතියි..
error: Content is protected !!
Verified by MonsterInsights