Home දේශිය පුවත් අද ඔහු හිටියා නම් මොන තරම් නම්සතුටු වේවිද..? චූටි කෛලාෂ්ගේ සීයාතාත්තා.. ඔහුගේ...

අද ඔහු හිටියා නම් මොන තරම් නම්සතුටු වේවිද..? චූටි කෛලාෂ්ගේ සීයාතාත්තා.. ඔහුගේ රුවක් ළඟ පුංචි පුතු නවතියි..

0
37

 

අද ඔහු හිටියා නම් මොන තරම් නම්සතුටු වේවිද..?

අපේ රටේ පිනට පහළ වූ මහා කලාකරුවා ජැක්සන් ඇන්තනී, මේ කියන්න යන්නේ අන්න ඔහු ගැන කතාවක්..

ජැක්සන් ඇන්තනී නම් වූ මේ මහා කලාකරුවා මෙලොවින් සමුගන්නකොට කවදා හෝ තමන්ගේ පණමෙන් රැකි කලාව ඉදිරියට ගෙනියන්න මේ තරම් දරු මුණුඹුරන් පිරිසක් එක් වේවි කියලා ඔහු හිතන්න වත් නැතුව ඇති.. ඒත් දැන් ඒ පවුල හරිම සරුසාරයි..

අඩුවක්ව ඇත්තේ ඔහුගේ නික්මයාම පමණමයි.. තාත්තෙකුට දුවෙක් මොන තරම් නම් සමීපද..?

මාධවී – ජැක්සන් අතර තිබුණෙත් අන්න ඒ වගේ සමීප බැඳීමක්.. මාධවීගේ ආදරණීය පුංචි පුතා දැන් ටිකෙන් ටික ලොකු වෙනවා.. ඒ ගැන මාධවීට තියෙන්නේ අසීමාන්තික සතුටක් වෙන්න ඇති.. ඒත්, අද ඒ සතුට බෙදා ගන්න ඇගේ ආදරණීය අප්පච්චී මාධවී ළඟ නැහැ..

කොහොම වුණත් ටික ටික බහ තෝරන පුංචි කෛලාෂ් ඔන්න සීයා තාත්තාගේ ඡායාරූපයක් ළඟ මේ විදිහට නතර වෙලා. කිසිකලෙක බිඳෙන්නේ නැති ඒ බැඳීම ගැන මාධවී මෙන්න මේ වගේ සටහනක් ඇගේ මුහුණුපොතට එක්කරලා තිබුණා..

“සුදු බබාගෙ සීයාතාත්තා පුතේ..” ඒ මෙන්න මේ විදිහේ සටහනක් එක්කයි..

Previous article” රපුන්සල් වගේ ලස්සන කොණ්ඩ මොස්තරේ… ” සරාගී තාරුකාව පියුමිගෙ පිස්සු හැදෙන හැදෙන අලුත් ලුක් එක දැක්කද ?
Next article“ඔයාට වරදිනවා වගේ පෙනුනට මේ වරදිනවාත් නෙවේ.. ඉවසන් ඉන්න…” ඇය කියූ හිතට දැනෙන ඒ කතාව මෙන්න…
error: Content is protected !!
Verified by MonsterInsights