අවුරුදු 4ක්.. සතුටෙන් ගෙවෙන එයාලාගේ ජීවිතවලට අද තවත් එක විශේෂ දවසක්..

අවුරුදු 4ක්.. සතුටෙන් ගෙවෙන එයාලාගේ ජීවිතවලට අද තවත් එක විශේෂ දවසක්..

 

එයාලාගේ ජීවිතයට අද තවත් එක් විශේෂ දවසක්..

මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ශේෂාද්‍රි ඇගේ මුහුණු පොතට එක්කළ විශේෂ සටහනක් ගැනයි..

ශේෂාද්‍රි – ක්‍රිෂාන් ආදරණීය කැදැල්ලට දැන් හරියටම අවුරුදු 4ක් ලු.. මෙන්න ඉතින් දැන් ඒ දෙන්නාගේ පවුල හැඩ කරන්න තවත් පුංචි මැණිකක් එකතු වෙලා..

ඉතින් සතුටෙන් ගෙවෙන මෙයාලාගේ පවුලට අද නම් කවදාවත් අමතක නොවෙන දවසක් වෙනවාමයි..

Local Gossip