Home දේශිය පුවත් “ජීවිතේ සුන්දරද මෙතරම්.. ” ප්‍රේමණීය වුණු ඔහු වෙනුවෙන් පූජනී කළ දේ දන්නවාද..?

“ජීවිතේ සුන්දරද මෙතරම්.. ” ප්‍රේමණීය වුණු ඔහු වෙනුවෙන් පූජනී කළ දේ දන්නවාද..?

0
42

 

ඇයත් කැමැත්තෙන් ඇති ඒ දවසේ ඔහු පුදුම කරන්න.. ඔන්න ඒකට තව පිරිසකුත් එකතු වෙලා..

ඒ දෙන්නා කොහොමත් සතුටෙන් කාලය ගත කරන කුරුලු ජෝඩුවක්.. මෑතකදී විවාහ වුණු ගයාන් සහ පූජනී එයාලාට විශේෂ වුණු තවත් දවසක් මෙන්න මේ විදිහට සමරලා..

කවුරුත් ආදරය කරන ජනප්‍රිය ගායකයෙක් වුණ ගයාන්ගේ උපන්දිනය මෙන්න මේ වගේ ආදරණීය විදිහට පවුලේ හිතවතුන් එක්ක සමරලා තිබුනු අපූරුව ඔබත් දැකගන්න කැමතියි ද..?

ඉතින් ගයාන්ට මේ උපන්දිනය තවත් විශේෂ වෙනවා ඇත්තේ පූජනිත් ඔහුගේ ළඟින්ම ඉන්න නිසා වෙන්න ඇති..

Previous articleමේ දවස්වල හැමෝම කතාවෙන එයාලගේ ආදර කතාවේ තවත් ලස්සන මතකයක් මෙන්න
Next article“මම වෙනස් වෙන කෙනෙක්” – චමිලා වෙනස් විදිහේ ඡායාරූප ටිකක් පෙන්නලා මොකක්ද මේ කියන්න හදන්නේ.?
error: Content is protected !!
Verified by MonsterInsights