දේශිය පුවත් මේ සැමරුවේ ඔහුගේ කීවෙනි උපන්දිනයද…? මහේන්ද්‍ර පෙරේරා උපන්දිනය සමරපු හැටි August 20, 2025 0 37 කෙනෙක්ට තමගේ උපන්දිනය කියන්නේ ගොඩක් විශේෂ දවසක්. ඒ විශේෂ දවස සමරන්න පසුගිය දවසක මහේන්ද්‍ර පෙරේරාගේ පවුලේ හැමෝම එකතු වෙලා.. බිරිඳත් දරුවොත් එක්ක මහේන්ද්‍ර පෙරේරා ඔහුගේ උපන්දිනය සමරලා තිබුණේ මෙන්න මෙහෙමයි….