දේශිය පුවත් “ඉතිං අපි ආ…දුර බොහෝමයි දරා ගෙන අපි අපිවම… මගෙ හුස්ම ටික….වින්ද” – මධු මාධව මුහුණු පොතට එක්කළ ආදරණීය සටහන… August 21, 2025 0 63 මාධව අරවින්ද කියන්නේ හැමෝම ආදරය කරන කලාකරුවෙක්. රංගනය , ගායනය , අධ්‍යක්ෂණය වගේම කවි නිසඳැස්වලිනුත් මදූ එයාට ආදරය කරන රසිකයින්ව පිනවනවා. නිරන්තරයෙන් සිය සිතැඟි අකුරු කරන මදු මාධව සිය ආදරණීය මව පිළිබදව හරි අපූරූ සටහනක් සිය ෆේස්බුක් ගිනුමේ තබා තිබුණා…