Home දේශිය පුවත් ඇත්තටම ඇය සුරූපී දියකිඳුරියක් වගේ.. හිත නිවන ලස්සනක් ඇති සුන්දර හිතවන්තිය, තාරුකා

ඇත්තටම ඇය සුරූපී දියකිඳුරියක් වගේ.. හිත නිවන ලස්සනක් ඇති සුන්දර හිතවන්තිය, තාරුකා

0
108

ඇය හරිම සුරූපී දිදුලන තාරුකාවක්..

තාරුකා වන්නිආරච්චි, අද 34 වන උපන්දිනය සමරන ඇය මෙන්න මේ වගේ ලස්සන ෆොටෝ ෂූට් එකක් කරලා තිබුණා..

සුන්දර මුහුදු වෙරළක සුරූපී දියකිඳුරියක් වගේ ලස්සන ඡායාරූප පෙළක් එක්ක ඇගේ මෙදා උපන්දිනයේ සතුට සදහටම ඇය මතකයේ රඳවාගෙන තිබුණේ මෙන්න මෙහෙමයි..

බලන්නකෝ මේ ඡායාරූප පෙළට ඔබත් කැමතියිද කියලා…

Previous article“ඉතිං අපි ආ…දුර බොහෝමයි දරා ගෙන අපි අපිවම… මගෙ හුස්ම ටික….වින්ද” – මධු මාධව මුහුණු පොතට එක්කළ ආදරණීය සටහන…
Next articleසරාගී ‍රටා මවන නදීෂා බුකිය කළඹවමින් එක්කළ අලුත්ම ඡායාරූප පෙළ මෙන්න…
error: Content is protected !!
Verified by MonsterInsights