Home දේශිය පුවත් “දවසින් දවස තමන්ගේ වටිනාකම වැඩිකරගත්ත ගැහැනියක්..” ආදරණීය තිළිණි ගැන ඔහු මේ කියන්නේ...

“දවසින් දවස තමන්ගේ වටිනාකම වැඩිකරගත්ත ගැහැනියක්..” ආදරණීය තිළිණි ගැන ඔහු මේ කියන්නේ මොකක්ද..?

0
37

 

ඒ දෙන්නාගේ ආදර කතාව ගොඩක් විශේෂ වූවක්..

රොෂාන් – තිළිණි , කවුරුත් ආදරය කරන මේ දෙන්නාගේ ජීවිතයට අද නම් ගොඩක් විශේෂ දවසක්..

මොකද රොෂාන්ගේ ආදරණීය බිරිඳගේ උපන්දිනය යෙදිලා තියෙන්නේ අද දවසටයි.. ඔහුගේ සංගීත ජීවිතය නිදහසේ ගලාගෙන යන්න තිළිණි එක විශේෂ හේතුවක්..

ඉතින් ඇගේ මේ විශේෂ දවස ඔහුටත් ඒ නිසාම ගොඩක් දැනෙනවා ඇති..

බිරිඳකගේ වගකීම් නොපිරිහෙළා ඉටුකරන ඇයට මෙන්න මේ වගේ සුබපැතුමක් එක්කරන්න රොෂාන් අමතක කරලා තිබුණේ නැහැ..

“විටෙක ඇය මවක්, විටෙක ඇය මිතුරියක්, ආදරණීය බිරිඳක්, දවසින් දවස තමන්ගේ වටිනාකම වැඩි කරගත් ගැහැණියක්, නිදුක් නිරෝගී සුභ උපන්දිනයක් වේවා තිළිණි ඔයාට..”

Previous article“මම මේ කසාදේ තාමත් ඉන්නේ දරුවෝ හින්දා විතරයි” ඔයාටත් මේ විදියට හිතෙනවාද?එහෙනම් මේ ලිපිය අනිවාර්යයෙන් කියවන්න…
Next articleඋපන්දිනය දවසේ තාරුකා වන්නිආරච්චිට ලැබුණු දේවල් මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights