හේමාල් රණසිංහ කියන්නේ ලංකාවේ ඉන්න ජනප්‍රියතම සිනමා නලුවෙක්.
ඔහු රංගනයෙන් දායකවන සිනමා නිර්මාණ නිරන්තරයෙන් ප්‍රේක්ෂක හදවත දිනාගන්නට සමත් වෙනවා.
ඉතින් පසුගියදා ඔහු උපන් දිනය සැමරුවා.
තමන්ට සුබ පැතුම් එක්කළ තෑගි බෝග එවූ සියලු දෙනාටම සිය හෘදයාංගම ආදරය හා ආචාරය පුද කරලා ඔහු මුහුණු පොතට මේ වගේ සටහනක් එක්කර තිබුණා…