Home සයුරෙන් එහා පුවත් රසිකයින් හඬවමින් ජනප්‍රිය රංගන ශිල්පිනි‍යක් ජීවිතක්ෂයට පත්වෙයි…

රසිකයින් හඬවමින් ජනප්‍රිය රංගන ශිල්පිනි‍යක් ජීවිතක්ෂයට පත්වෙයි…

0
60
ජනප්‍රිය ඉන්දීය ටෙලි නාට්‍ය නිළි ප්‍රියා මරාතේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.


මියයන විට ඇගේ වයස අවුරුදු 38ක්.

කලක් තිස්සේ පැවති පිළිකා රෝගී තත්ත්වයක් හේතුවෙන් ඇය ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්.

1987 අප්‍රේල් 23 වන දින මුම්බායි හි උපත ලැබූ ප්‍රියා මරාතේ, සිය පාසල් අධ්‍යාපනය සහ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ද මුම්බායි හිදී අවසන් කළා.

ඉන් අනතුරුව රංගන ක්ෂේත්‍රයට පිවිසි ඇය, ‘Ya Sukhanoya’ සහ ‘Char Divas Sasuche’ යන මරාති කතා මාලා හරහා සිය රංගන දිවිය ආරම්භ කළා.

පසුව, ඇය ‘Pavitra Rishta’ හි වර්ෂා සතිෂ් (Varsha Satish) ගේ චරිතය හරහා විශාල ජනප්‍රියත්වයක් ලබා ගත්තා

Previous article” Happy bday my brothers Dilmin Perera ” උපන්දිනය සමරපු දිල්මින්ට සජිත සුබ පැතුම් එක් කරපු හැටි – photos
Next articleමගී ජීවිත 41ක් බේරාගත් උතුම් බස් රියදුරු මහතෙකු ගැන ඇසෙන කතාවක් මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights