දේශිය පුවත් ඒ දෙන්නාගේ ලස්සනම දවසේ කවුරුත් නොදුටු අලුත්ම ඡායාරූප මෙන්න! – Photos September 10, 2025 0 85 කේ. සුජිවාගේ ආදරණීය දියණිය අංජලී රාජ්කුමාර්, අද විවාහ දිවියට පා තබපු බව මේ වෙන කොට හැමෝම දන්නවා. ඒ බොහෝ දෙනෙක් දැන් දන්නා හඳුනන දිනිත එක්ක. ඒ ආදරණීය දිනයේ ඒ දෙන්නාගේ ලස්සනම දවසේ කවුරුත් නොදුටු අලුත්ම ඡායාරූප තමයි මේ… Pamod Nilru Photography