ගයාන් ගුණවර්ධන සමගින් පූජනී භාග්‍යා කියන්නේ අපේ රටේ බොහෝ දෙනෙක් ආදරය කරන දක්ෂ ජනප්‍රිය ශිල්පීන් යුවලක්.
ඒ දෙන්නාගේ ආදර ලෝකයේ අලුත් තොරතුරු දැනගන්න ඔබත් ගොඩක් කැමැත්තෙන් ඇති නේද? පූජනී වගේම ගයාන් නිතරම එයාලාගේ ජීවිතයේ රසමුසු තැන් ඒ අයගේ සමාජමාධ්‍ය පිටු අතරට එක්කරන්න අමතක කරන්නේ නැහැ.
මේ අන්න ඒ වගේ තවත් එක් ලස්සන දවසක්.
කවුරුත් ආදරය කරන මේ යුවල තවත් වෙනස්, ඒ වගේම ආදරණීය ඡායාරූප පෙළක් ඔවුන්ගේ සමාජමාධ්‍යවලට එක්කරලා තිබුණේ මෙන්න මේ විදිහටයි.