Home දේශිය පුවත් “තාත්තා නෑ කියලා හිතෙද්දි දැනෙන වේදනාව අදටත් එහෙමම යි” – ගයාන් ගුණවර්ධනගෙන්...

“තාත්තා නෑ කියලා හිතෙද්දි දැනෙන වේදනාව අදටත් එහෙමම යි” – ගයාන් ගුණවර්ධනගෙන් සංවේදී සටහනක්…

0
40

මෙරට සංගීත ක්ෂේත්‍රයට අහිමි වී ගිය ඔහු නමින් නුවන් ගුණවර්ධන.

ඔහුගේ එකම පුතු ගයාන් ගුණවර්ධන වර්තමානයේ ගායන ශිල්පියෙක්, රංගන ශිල්පියෙක් වගේම නිවේදකයෙක් ලෙසත් කටයුතු කරනවා.

තමන්ගේ පියා මෙලොවෙන් සමුගෙන ගියත් සිය පියාව සිහිපත් කරමින් ඔහු සංවේදී සටහනක් මුහුණු පොතට එක්කර තිබෙනවා.

 

Previous articleගුවන්යානයක රෝදය ඇති ස්ථානයට නැඟ ඇෆ්ගනිස්තානයේ සිට ඉන්දියාවට, අවදානම්සහගත ගමනක් ආ 13 හැවිරිදි කොලු ගැටයා…
Next articleඅදින් පස්සේ ගල්ගමුවේ කාවන්තිස්ස මහඇත්රජු සහ ඔහුගේ පිරිවර රකින්නේ කවුද…ගල්ගමුවේ අලි ඇත්තු ටික රකින්න හිටපු ඒ ජවසම්පන්න කොල්ලත් යන්නම ගියා..
error: Content is protected !!
Verified by MonsterInsights