Home දේශිය පුවත් නළුකම කැමරාව ඉදිරියේදී පමණක් තබා, ගැමිකම..මනුස්සකම..හිතවත්කම..මිතුරුකම..එක්ක.. ජීවත් වූ, ඒ සොඳුරු මිනිසා.. මතකයන්...

නළුකම කැමරාව ඉදිරියේදී පමණක් තබා, ගැමිකම..මනුස්සකම..හිතවත්කම..මිතුරුකම..එක්ක.. ජීවත් වූ, ඒ සොඳුරු මිනිසා.. මතකයන් පමණක් ඉතුරු කර අද අපෙන් යන්නම යයි.

0
41

 

 

ඔහු  උදෑසන දිවි රග මඩලෙන් බැසගියා..

ඒ මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී බවයි පවුලේ ආරංචි මාර්ග සඳහන් කළේ.

ප්‍රවීණ රංගන ශිල්පී නලීන් ප්‍රදීප් උඩවෙල මහතා මියයන විට වයස අවුරුදු 56ක්..

කෙසේ වෙතත් , රෝගාතුරව සිටියත් ඔහුගේ මේ හදිසි වියෝව ගැන රංගන ශ්‍රේෂ්ත්‍රයේ ඔහුගේ මිතුර මිතුරියන් විවිධ සටහන් එක්කර තිබුණා.

නිමක් කොනක් සොයා ගන්න නොහැකි වූ ඒ සටහන් තොගයෙන් කිහිපයක් මේ පහතින් දැක්වෙන්නේ..

” නළුකම කැමරාව ඉදිරියේදී පමණක් තබා,
ගැමිකම…
මනුස්සකම…
හිතවත්කම…
මිතුරුකම… එක්ක… ජිවත් වූ,
සොඳුරු මිනිසෙක්…. රංගනයේදී.. සහ වෙනත් ඕනෑම වැඩකදී ඊට උපරිම කැපවීමක් කළ.. කලාකරුවෙක්
Nalin Pradeep Udawela මේ Photoshoot එකට පෙනී සිටියේ 2011 දීයි…අපේ මිත්‍රත්වය ඊටත් එහා කාලයක සිට.. පැවති දෙයක්…
හැමදාම උදේට මට good morning message එක එවපු නලින් අන්තිමට.. එය එවලා තිබුණේ ජුලී මාසයේ 27 වෙනිදා.. එතනින් එහාට ඇයි නිහඬ කියලා අහන්න බරි වුණාට සමාවෙන්න මිත්‍රයා… කවදාහරි ආයෙත් හමුවෙමු… ”

Previous articleඔක්තෝබර් මාසයේ සංචාරය කරන්න ලොව හොඳම රට ලංකාව.. සමීක්ෂණ වලින් හෙලි වූ දේ මෙන්න
Next articleසිංගප්පුරු කොළ ? රෝග රැසකට දිව ඔසුවක් වූ ජපන් බටු ගැන දැනගන්න..
error: Content is protected !!
Verified by MonsterInsights