ඔහුගේ මේ වියෝව අසා තවමත් බොහෝ දෙනා සිටින්නේ කම්පනයෙන්.
භාතිය තිවංක, පේරාදෙණිය සරසවියේ විද්‍යා ඉගෙනුම ලබමින් සිටි තරුණයෙක්.
ඔහු ඊයේ අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගන්නවා.
ඒ නොසිතූ මොහොතක ඔහුට මුහුණ දෙන්නට වුණු හදිසි අනතුරක් නිසයි.
භාතිය කියන්නේ කා අතරත් ආදරය දිනාගත්ත තරුණයෙක්. මේ අනතුර 28 දින රාත්‍රියේ සිදුව තිබෙන අතර අනතුරින් මියගොස් තිබෙන මොහු අරණායක පදිංචි අයෙක් බවයි දැනගන්න ලැබෙන්නේ.
කොහොම වුණත් අද ඔහු සියල්ලන් හඬවා නික්මගොස් අවසන්.
මෙවන් තරුණ ජීවිත අකාලයේ මිලින නොවන්නට නම් තරුණ තරුණියන් මීට වඩා ප්‍රවේශම්කාරීව හැසිරිය යුතුයි.