Home දේශිය පුවත් කෙල්ලන්ට පොඩ්ඩක් සයිකෝ කිව්වට, ගයාන්ගේ වෙඩින් එකත් අත ළඟ.. බලන්නකෝ ඔහුගේ අත...

කෙල්ලන්ට පොඩ්ඩක් සයිකෝ කිව්වට, ගයාන්ගේ වෙඩින් එකත් අත ළඟ.. බලන්නකෝ ඔහුගේ අත ගන්න යන ඒ සුරූපිනිය කවුද කියලා..

0
96

 

 

මේ කියන්න යන්නේ තවත් වෙනස් විදිහක ආරංචියක්.

ඒ දෙන්නාගේ ආදර කතාව බොහෝ දෙනා අතර ඒ තරම් ජනප්‍රියනොවූවත්, ගයාන් කියන්නේ ප්‍රේමවන්තයෙක් කියන එක ඔහුට ආදරය කරන රසික රසිකාවියන් අතර නම් රහසක් නෙවෙයි.

සුනිල් පෙරේරාගේ ආදරණීය පුත් ගයාන් පෙරේරා මේ වෙනකොට සංගීත ක්ෂේත්‍රයේ බොහෝ දෙනා අතර අතිශය ජනප්‍රියට පත් චරිතයක්.

කාලෙන් කාලයට ඔහුගේ ගීත නිර්මාණවටා රොද බඳින රසිකයින්ට විතරක් නෙවෙයි, අහඹුවකින් වගේ හෝ ඒ ගීත අහන ඕනම කෙනෙක්ට මේ ගීතවලින් ලැබෙන්නේ වෙනස්ම රසයක්. මෑතකදී ගයන්ගේ ගීත අතරේ අතිශය ජනප්‍රිය වෙච්ච “සයිකෝ” ගීතයත් අන්න ඒ වගේ එකක්.

කෙල්ලන්ට මොන මොන වගේ කතා කිව්වත් අවසානයේ ඔහුත් තම ආදරවන්තිය වුණ සෙලීනා එක්ක විවාහ වෙන්න දින ගනිමින් තමයි ඉන්නේ කියන එකට මේක නම් හොඳ සාක්ෂියක් වේවි.

බලන්නකෝ සුන්දර යුවතියක් වුණු ඇයට මිතුරන්ගෙන් ලැබුණු ඒ bride to be party එකේ අපූරුව.

Previous articleපියා වෙනුවෙන් තම ජීවිතය පවා අවධානමකට ලක් කරගත් දියණියක් වුණු රාඛි.. මිහිපිට දෙව්දුවක් බඳු ඇය ගැන ඇසෙන කතාව මෙන්න..
Next articleකුරුටුබලි තහනම්: බෙහෙත් තුණ්ඩුවල අකුරු පැහැදිලිව ලියන ලෙස අධිකරණයකින් වෛද්‍යවරුන්ට නියෝග
error: Content is protected !!
Verified by MonsterInsights