Home දේශිය පුවත් ලොවක් මවිත කරමින් අපේ හැඩයට සැරසුණු ලෝක විවාහක රූ රැජිණිය..!

ලොවක් මවිත කරමින් අපේ හැඩයට සැරසුණු ලෝක විවාහක රූ රැජිණිය..!

0
55

 

 

ලෝකයේම ආදරය අවධානය දිනාගත් ඇය නමින් Tshego Gaelae..

පසුගිය වසරේ විවාහ කරූ රැජිණ ලෙස ලෝකයේම අවධානය දිනාගත් මේ සුරූපී කාන්තාව මේ වෙනකොට කාලය ගත කරන්නේ ශ්‍රී ලංකාවේ කියන එක කවුරුත් දන්නා කාරණයක්.

මෙවර මිසිස් ශ්‍රී ලංකා අවසන් මහා තරග රාත්‍රිය වෙනුවෙන් තමයි ඇය මේ විදිහට ශ්‍රී ලංකාව බලා ඇවිත් තියෙන්නේ. ඒ ආව අතරතුර ඇය හා සම්බන්ධ විවිධ සිද්ධීන් සමාජවාදය තුළ පළ වෙනවා ඔබටත් දැක ගන්න ලැබෙන්නඇති.

මේ තවත් අන්න ඒ වගේ ඡායාරූප පෙළක්. සාරිය ඇයට හුරුපුරුදු ඇඳුමක් නොවූ නැතොත් සාරියක් ඇන්දට පස්සේ.. එයාගේ ලස්සන මොන වගේද කියල බලන්නකෝ.

Previous articleඒ නෙතු මායාවක්ද ? ඇස් වශී කරවන දියකිඳුරියක් සේ ලස්සන චුලක්ෂි ගැන ඇසෙන අලුත්ම කතාව
Next articleලෙඩ නැති කරන වතුර සූත්‍රය ගැන දන්නවද ? නිරෝගීව ඉන්න දැනගෙන වතුර බොන්න
error: Content is protected !!
Verified by MonsterInsights