Home සයුරෙන් එහා පුවත් ජනප්‍රිය ගායකයෙකු වූ ඔහු හදිසි රිය අනතුරකින් දිවිගමනට සමුදෙයි

ජනප්‍රිය ගායකයෙකු වූ ඔහු හදිසි රිය අනතුරකින් දිවිගමනට සමුදෙයි

0
50
The white flag is an internationally recognized symbol of surrender, truce, or a desire to parley.

 

ඉන්දියාවේ ජනප්‍රිය පන්ජාබි ගායක රාජ්වීර් ජවන්දා මියගොස් තිබෙනවා.

රියඅනතුරක් හේතුවෙන් බරපතළ තුවාල ලබා රෝහල් ගතකර සිටි අතරතුර ඔහු මියගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය පවසන්නේ.

උතුරු ඉන්දියාවේ හිමාචල් ප්‍රදේශයේ සිදුවූ යතුරුපැදි අනතුරකින් මාරාන්තික තුවාල ලබා දින 11 කට පසු ඔහු මෙලෙස මියගොස් ඇති බව සදහන්.

රාජ්වීර් ජවන්දාගේ යූ ටියුබ් නාලිකාවට පරිශීලකයන් 900,000 කට වඩා සිටින අතර ඔහුගේ සංගීත වීඩියෝ නැරඹුම් වාර මිලියන ගණනක් නරඹා තිබෙනවා.

Previous articleප්‍රවීණ කලාකරුවෙකු වු සෝමසිරි මැදගෙදරගේ ආදරණීය දියණිය ලස්සන උඩරට මනාලියක් වුනේ මෙහෙමයි
Next articleදියවැඩියාව නිට්ටාවටම සුව කරන සේපාලිකා මල් ප්‍රතිකාරය ඇතුලු සේපාලිකා වල ඇති විශ්මිත ගුණ මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights