Home දේශිය පුවත් “හුග දෙනෙකුට ප්‍රශ්නයක් වෙලා… පොඩි අයියා වඩාගෙන ඉන්න පොඩ්ඩා කවුද කියලා…” පැරණි...

“හුග දෙනෙකුට ප්‍රශ්නයක් වෙලා… පොඩි අයියා වඩාගෙන ඉන්න පොඩ්ඩා කවුද කියලා…” පැරණි ඡායාරූපයක් නිසා ඇසෙන කතාවක් ගැන සුදත් ඇන්තනී කියූ කතාව මෙන්න..

0
120

 

 

ඔහු මේ කියන්නේ කතාබහට ලක්වුණු ඡායාරූපයක් ගැන කතාවක් කිව්වොත් හරි.

සුදත් ඇන්තනී, බොහෝ දෙනා ඔහුව දැනහඳුනගන්නේ ජැක්සන්ගේ මල්ලි විදිහට නේ.

ජැක්සන් ඇන්තනී නම් වූ මේ ප්‍රවීණ කලාකරුවා අප අතරින් වියෝ වී පසුගිය දිනකට වසර 2ක් ගතවුණා.

නැවතත් ඔහුගේ මතකය ස්මරණය කරන අතරතුරම මේ ගැන කියන එක වැදගත් බව ඔහුට හිතෙන්න ඇති. ජැක්සන් ඇන්තනී පවුලේ පරණ ඡායාරූපවලට එදා වගේම අදත් බොහෝ දෙනෙක් ආදරය කරනවා.

ඒ විතරක් නෙවෙයි, මේ රූප සමාජමාධ්‍ය තුළ සංසරණය වෙනවා. මේ අන්න ඒ වගේ කතාබහට ලක්වුණු තවත් එක් ඡායාරූපයක්.

මේ පවුලේ දරුවන් තිදෙනාට අමතරව තවත් දරුවෙක් ඒ ඡායාරූපයේ දැකගන්න ලැබෙන එක බොහෝ දෙනෙක්ට ගැටලුවක් වෙලා.

ඒ නිසා සුදත් ඔහුගේ මුහුණුපොතට මෙන්න මේ වගේ සටහනක් එක්කරලා තිබුණා.

“මේ පිංතූරේ ගැන මම දැක්ක fb එකේ ලොකුවට කතා වෙනවා.
අනික මම දැක්ක හුග දෙනෙකුට ප්‍රශ්නයක් වෙලා කියල පොඩි අයියා වඩාගෙන ඉන්න පොඩ්ඩා කවුද කියලා.
ඒ අපේ කුමාරි අක්කගේ නංගිගේ පුතා.”

Previous articleහිසේ කැක්කුම ක්ෂණිකව නැතිකරගන්න ක්‍රම 10ක් මෙන්න
Next articleදියවැඩියාවට නිට්ටාවටම සුවය සලසන අංක එකේ පළතුර ‘පෙර’
error: Content is protected !!
Verified by MonsterInsights