දේශිය පුවත් නළු නිළියෝ පිරිවරා පැවති ආන්දෝලනයකට ලක් වූ 2022 ඩුබායි අවුරුදු උත්සවයේ නොදුටු දසුන් මෙන්න.. October 29, 2025 0 532 මේ වනවිට කථාබහක් නිර්මාණය වී තිබෙන ඩුබායිහිදී කලාකරුවන්ගේ සහභාගීත්වයෙන් 2022 පැවැත්වූ අවුරුදු උත්සවයට අදාළ ඡායාරූප එකතුවක් මේ සමග පළවේ.