Home සයුරෙන් එහා පුවත් නොබෙල් ත්‍යාගය පවා ලැබූ වටිනා මෙහෙවරක් කල ලොවක් වටිනා චරිතයක් වූ ඔහුත්...

නොබෙල් ත්‍යාගය පවා ලැබූ වටිනා මෙහෙවරක් කල ලොවක් වටිනා චරිතයක් වූ ඔහුත් සිය දිවි සැරියට සමු දෙයි

0
280

DNA ව්‍යුහය සොයාගැනීමේ පුරෝගාමියෙකු වූ අමෙරිකානු විද්‍යාඥ නොබෙල් ත්‍යාගලාභී ජේම්ස් වොට්සන් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඒ මහතා 97වන වියේ පසුව ඇත.

20 වන සියවසේ ශ්‍රේෂ්ඨතම සොයාගැනීමක් ලෙසින් පිළිගැනෙන DNA හි ද්විත්ව හෙලික්සීය ඔහු බ්‍රිතාන්‍ය විද්‍යාඥ ෆ්‍රැන්සිස් ක්‍රික් සමග එක්ව 1953 වසරේ දී සොයාගනු ලැබීය.

ඔවුන් දෙදෙනාගේ මෙම සොයාගැනීම අණුක ජීව විද්‍යාවේ වේගවත් දියුණුවට ප්‍රධාන වේදිකාවක් විය.

ඒ හේතුවෙන් ඔවුන් දෙදෙනා 1962 වසරේ දී නොබෙල් ත්‍යාගය දිනාගත්තේය.

Previous article“තව ටිකකාලෙකින් අපි…ඉතින් තේරුම් ගමු… කාලෙ ඉක්මනින් ගෙවෙනවා… ප්‍රමාද වෙන්න එපා” – දුලීකා මුහුණු පොතට එකතු කළ සටහන… – Photos
Next articleඋළුහාල් වතුර මේ විදියට බීලා බලන්න…මහත අය සතියෙන් කෙට්ටු කරන රහස මෙන්න…
error: Content is protected !!
Verified by MonsterInsights