Home Uncategorized ඔබත් සමඟ යහන්ගතවීමට කැමති කාන්තාවන් හඳුනගන්න හැටි මෙන්න.

ඔබත් සමඟ යහන්ගතවීමට කැමති කාන්තාවන් හඳුනගන්න හැටි මෙන්න.

0
9170

සමහර කෙල්ලෝ ඉන්නවා කොල්ලකේ අතින් ඇල්ලුවත් බබකේ හම්බනෙව වගේ හිතාගෙන ඉන්න අය. සමහර අය ඉන්නවා බොහොම මිත්‍රහීලියි. සමහර අය ඉන්නවා ගොඩක් රාගිකයි.මේ කියල දෙන්න යන්නෙ ඔයා එක්ක ලිංගික ඇසුරකට කැමති කාන්තාවන්ව කොහොමද අදුරගන්නෙ කියල ඔයාට දැනගන්න පුලුවන් දේවල් කීපයකුයි.

අතීතය
ඇය ඔයාගෙ පරණ ප්‍රේම සබදතා ගැන හොයල බලනව. හැබැයි ඒ ඇත්තටම කරන්නෙ ඔයා මීට කකලින් කෙනෙක් එක්ක ලිංගිකව එකතුවෙලා තියනවද කියල දැනගන්න. ඒකෙන් ඇය තහවුරු කරගන්න පුලුවන් ඔයාගේ අත්දැකීම් ප්‍රාමණය ගැන.

දිගටම කැමැත්ත
කාන්තාවක් ඔයත් එක්ක දිගින් දිගටම ඇය ආස කරන දේවල් කැමති දේවල් කියනවනම් එයා අහන්නෙත් නැතුවම ඔයා එක්ක නිදා ගන්න ඇයගේ ආසාවක් තියනවා.

කාලසටහන
කාන්තාවක් ඔයා දවසේ කරන වැඩරාජකාරි ගැන සැළකිල්ලක් දක්වමින් අහනවනම් ඒ කෙනාට ඔයා එක්ක යහන්ගතවෙන්න උවමනා වෙලා තියනවා. එහෙම කරන්නෙ ඔයා සාමාන්‍යයෙන් දවසේ කරන වැඩත් එක්ක ඇය සමග නිදහසේ ලිංගික කාර්යය කිරීමට වෙලාව තියෙනවාද නැද්ද යන්න දැනගන්නයි.

ලංවෙන්න
ඔයා ඇය ගැන ඒ තරම් උනන්දුවක් නැති වුනත් එහෙමත් නැත්නම් ඔයාට ඇය ලං වෙන්න හදනවා වගේ නොතේරුනත් ඇය ඇත්තටම ඔයාට ගොඩක් ලං වෙන්න උත්සහ කරනවා. කායිකව වගේම මානසිකවත්. ඒ කියන්නෙ ඇයට ඉක්මන්ටම ඔයා එක්ක යහන්ගත වෙන්න ඕනෙ කියන එකයි.

සෙක්ස්ටිං
කොහොම හරි ලංවුනාට පස්සෙ ඇය ඔයාට කාමුඛ දේවල් කියන්න හෝ කෙටි පණිවුඩ ආකාරයෙන් එනවා. හරියට සෙක්ස් චැට් කරනවා වගේ. ඒ කියන්නෙ ඉතින් අනිවාර්යයෙන් ඔයාව එයාට ඕනේ කියන එකයි. ඇය කථා කරනකොට තේරුම් දෙකක් එන දේවල් ගොඩක් කියනවානම් ඒත් එහෙම්මම තමයි.

(උපුටාගැනීම අන්තර්ජාලයෙන්)

Previous articleපතිවත රැකීමෙන් බුදු දහමට අනුව ඔබට ලැබෙන ආනිසංස මෙන්න.
Next articleමගුල් කාර් එකේ වීදුරුවේ ලියන්න සුපිරි වැකි 40ක් මෙන්න.
error: Content is protected !!
Verified by MonsterInsights