Home දේශිය පුවත් ඔහු හදිස්සියේ එවැනි තීරණයක් ගත්තේ ඇයි? සුවහසක් රසිකයින්ගේ නොමද ආදරය දිනූ ඔහු...

ඔහු හදිස්සියේ එවැනි තීරණයක් ගත්තේ ඇයි? සුවහසක් රසිකයින්ගේ නොමද ආදරය දිනූ ඔහු නොසිතූ ලෙස දිවි ගමනට සමුදෙයි..

0
108

 

රාජ්‍ය සම්මානලාභී නළු අඛිල් විශ්වනාත් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

සිය නිවසේ දී ඔහු සිය දිවි නසා ගෙන ඇති බවයි විදෙස් මාධ්‍යය වාර්තාවල දැක්වෙන්නේ.

මියයන විට ඔහු 30 වැනි වියේ පසු වූ ඔහු වඩාත් ප්‍රසිද්ධත්වයට පත්වූයේ සනල් කුමාර් සසිදරන්ගේ ‘චෝලා’ චිත්‍රපටයේ පෙම්වතාගේ ප්‍රධාන චරිතය රඟපෑම නිසායි.

‘ඔපරේෂන් ජාවා’ ඇතුළු චිත්‍රපට රැසක් සඳහා රංගනයෙන් දායක වූ ඔහු ‘මංගන්ඩි’ ටෙලි චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් හොඳම ළමා කලාකරුවා සඳහා රාජ්‍ය සම්මානය ද දිනා ගත්තා.

Previous articleසම්මානනීය ඉන්දීය නළුවා සිය දිවි නසාගනී
Next article“කිරට හඬන පුංචි පුතේ මවට තුරුළු වී..” තාත්තේ.. අදට ඔයා අපෙන් වෙන්වෙලා අවුරුදු 3ක්.. ඔයා මම වෙනුවෙන් ගායනා කරපු ගීතය..
error: Content is protected !!
Verified by MonsterInsights