තිසර – නිෂිනි ආදරණිය කැදැල්ල, මේ හරිම ආදරණීය පවුලක්..
ඒ පවුලේ සතුට, සැනසීම වැඩි වෙලා තියෙන්නේ පුංචි තිසාරා නිසා කිව්වොත් හරි. ඔන්න ඉතින් එයාලා ඓතිහාසික අනුරාධපුරය වන්දනාමාන කරන්න ගිහින්.
ඒ ගමනේදී තිසර ,නිෂිනි වගේම පුංචි තිසාරාටත් තියෙන්න ඇත්තේ එකම එක බලාපොරොත්තුවක්. ඒ අපේ රට යළිත් තිබූ තත්වයට පත් වෙන්න කියන එක.
ඉතින් නිෂිනි ඇයගේ සමාජමාධ්‍ය පිටු අතරට ඒ පණිවිඩයත් එක්කම මෙන්න මේ වගේ ඡායාරූප පෙළක්ද එක්කර තිබුණා.
“සියලුදෙනා සුවපත් වෙත්වා.. සියලුම දෙනා යලිත් පෙරටත් වඩා හොඳින් නැගිටින්න ශක්තිය ලැබේවා.. මගේ මව්බිම රැකදේවා..”














