Home Uncategorized මාල, වළලු හදාගන්න ඉන්න කෙනෙක්ට ඔන්න කාලේ සුභයි. රන් මිලට මොකද වුණේ..?

මාල, වළලු හදාගන්න ඉන්න කෙනෙක්ට ඔන්න කාලේ සුභයි. රන් මිලට මොකද වුණේ..?

0
1660

තමන්ටම කියලා මාලයක්, මුද්දක්, වළලු කිහිපයක් හදා ගන්න එක ගොඩක් දෙනෙක්ගේ හීනයක්.

ඒක නිසා රන්මිල ගැන ගොඩක් දෙනෙක් අවධානයෙන් පසුවෙනවා.

ඒ අතරේ ලෝක වෙළඳපොළේ රත්‍රන් මිල යළි පහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කරනවා.

කෙසේ වෙතත් අද දවසේ මෙරට වෙළද පොළෙහි රන් මිල සටහන් වන්නේ මෙලෙසින්.

Gold Unit Gold Price
Gold Ounce Rs. 1,400,611.00
24 Carat 1 Gram Rs. 49,410.00
24 Carat 8 Grams ( 1 Pawn ) Rs. 395,250.00
22 Carat 1 Gram Rs. 45,300.00
22 Carat 8 Grams ( 1 Pawn ) Rs. 362,350.00
21 Carat 1 Gram Rs. 43,240.00
21 Carat 8 Grams ( 1 Pawn ) Rs. 345,900.00

Previous articleමාස ගාණකට පස්සෙ, දේශානි නෙහාරාට සතුටු හිතෙන ආරංචියක්
Next articleකවුරුත් දන්න සුපිරි තරුව වසර හයක විවාහ ජීවිතයට තිත තබමින්, දික්කසාද වීමට තීරණය කරයි..
error: Content is protected !!
Verified by MonsterInsights