Home තරු ගොසිප් මාස ගාණකට පස්සෙ, දේශානි නෙහාරාට සතුටු හිතෙන ආරංචියක්

මාස ගාණකට පස්සෙ, දේශානි නෙහාරාට සතුටු හිතෙන ආරංචියක්

0
1345

 

ජනප්‍රිය රංගන ශිල්පිනි දේශානි නෙහාරාට සතුටු ආරංචියක් ලැබිලා.

හරියටම කිව්වොත්, ඇයට මේ ආරංචිය ලැබෙන්නෙ මාස කිහිපයකට පස්සෙ.

පහුගිය කාලෙ දේශානිට සිය TikTok ගිණුමට ප්‍රවේශ වීමේ හැකියාවක් ලැබිලා නෑ.

ඔන්න මේ වෙද්දි ආයෙමත් ඇගේ TikTok අනුගාමිකයින්ට ඇයව දැකගන්න පුළුවන්.

යළි සිය TikTok ගිණුම ලැබුණු සතුටත්, ඊට තමන්ට උදව් කළ අය ගැනත් දේශානි මෙයාකාරයෙන් සටහනක් ද තබා තිබුණා.

”I’m really grateful for your support throughout recovering my account and glad that you kept my trust as well….
Thank you so much Chamupathi Gigara Hettige once again
u did a great job”

 

Previous articleවිජේගේ සමු ගැනීමට නාමල් මැතිඳුන් සංවේදී වෙයි..! හිටපු ජනපති පුත් තලපති වෙනුවෙන් තැබූ සංවේදී සටහන මෙන්න
Next articleමාල, වළලු හදාගන්න ඉන්න කෙනෙක්ට ඔන්න කාලේ සුභයි. රන් මිලට මොකද වුණේ..?
error: Content is protected !!
Verified by MonsterInsights